එනමුදු නොපිබිදියෙමි මම
කවර නම් සැහැසි නින්දක් ද ඒ?
අනේ! පින්මඳ මා!
රෑ කල බෝ නිසංසල
ආ විට වීණාව ගෙන දෝතට
අනුනාද විය මා සිහිනයන්
බැඳී එහි ස්වර සංගතියට
අනේ! මේ සියලු රාත්‍රීන්
පරව යන්නේ ඇයි ද මේ ලෙස?
අහිමි ඇයි මට දැකුම
තැවරෙනා විට ඔබැ සුසුම් මා
සිහින මත
__________________________________________________________________
He came and sat by my side but I woke not. What a cursed sleep it was, O miserable me!
He came when the night was still; he had his harp in his hands, and my dreams became resonant with its melodies.
Alas, why are my nights all thus lost? Ah, why do I ever miss his sight whose breath touches my sleep?
මාධව මහතා..............
ReplyDeleteවටිනා අකුරු කිරීමක්....... ආසියාවේ පළමු නෙබෙල් සාහිත්‍ය සම්මානලභියා බිහිකළ කෘතිය...... මේ විදිහට දකින්න ලැබීම වාසනාවක්..... දිගට ම ලියමු..... සින්ඩිගත කරගත්තා.....
http://kurutugegeepawra1.blogspot.com/
ස්තුතියි ඔබේ දිරිගැන්වීමට
Deleteඅනගියි ඔබේ බස.
ReplyDeleteස්තුතියි නිලුක, ඔබේ 'පරිවර්තන' හි නිර්මාණත් මම බොහෝ රස විඳිනවා.
Deleteරසවිදිමි. ස්තුතියි..!
ReplyDelete